Wednesday, August 20, 2014

සංගා සහ මහේල මේ ඔබ වෙනුවන්......

 අපේ ක්‍රීකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් කරමින් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රම ගත් අපේ මයියා ට උපහාරයක්ම වේවා.... අපේ සංගා ටත් උපහාරකක්ම වේවා.... එයාලගේ ක්‍රිකට් දිවියේ වර්නවත් අවස්තා ටිකක් එකතු කරලා තමා මේ video එක හදලා තියේන්නේ මතක ඇතුව කොම්මෙන්ට් එකකුත් දාලම යන්න්කෝ...