Thursday, August 21, 2014

Photoshop වලින් ලේසියෙන්ම logo එකක් හදා ගන්න දන්නවද...???

අද අපි ඔයලට කියලා දෙන්නේ photoshop වලින් logo එකක් හදන විදිය.
ඔයාලා හිතන් ඉන්නේ photoshop අමරුයි කියලනේ. මේක try කරලා බලන්නකෝ. ඔයලට ගොඩක් වුවමනා වෙයි. උවමනා උනා නම් comment එකකුත් දාන්නකෝ.   

No comments:

Post a Comment