Wednesday, August 20, 2014

බලලම title එකක් දාගන්න්කෝ.... :p



අද අපි ඔයාලට ගෙනාවේ පුංචි video එකක්. මේකේ තියෙන්නේ ඉන්දියාවේ එක්තරා පුද්ගලයෙක් ලෝකේ ඉන්න ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයන් කිහිප දෙනෙක් අනුකරනය කරනවා. අපේ මුත්ත්යියාවත් අනුකරනය කරනවා. මේක අනිවා බලන්න්කෝ. පට්ට video එක. අනිවා comment එකකුත් දාගෙනම යන්නකෝ..