Monday, September 15, 2014

මෙන්න KMPlayer එකේ Keyboard Shortcuts ටික....//

යාලුවනේ ඔයාලා ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ KMPlayer එක නේද?

පාවිච්චි කරන අයත් ඇති නැති අයත් ඇති ඒකට කමක් නෑ අද මම දෙන්න කියලා අරගෙන   KMPlayer
එකේ Shortcuts ටික තමා එහෙනම් ඔයාලත් ඕව ටික අත්හදා බලන්නකො හොදේ.මම හිතනවා මේක නිසා ඔයාලට කාලයත් ඉතිරි වේවි කියලා.එහෙනම් යාලුවනේ නැවතත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු....

Ctrl+OOpen File(s)
Ctrl+UOpen URL
Ctrl+FOpen Folder
Ctrl+JOpen File(s) for TV-Out
Ctrl+IOpen URL Extracted from IE
Ctrl+ROpen Recent File
Ctrl+PReopen after changing settings
Ctrl+MOpen WDM (TV) Device...
Ctrl+WOpen WDM (TV) as Default Device...
Ctrl+DOpen DVD Standard Device
Ctrl+VOpen DVD File
Ctrl+KOpen Video CD
TabPlayback info (on OSC)
Shft+TabPlayback Message
Ctrl+TabAdvanced Playback Info
Ctrl+'Advanced Filter Info
PgUpPrevious
SpacePlay
Ctrl+ZStop
PgDnNext
Alt+GControl Box
Alt+EPlaylist
MMute
5Fullscreen
Alt+F4Exit

No comments:

Post a Comment