►මේක හුඟක් ෆේස්බුක් පාවිච්චි කරන අය දන්නේ නැති දෙයක්නේ.ඉතින් ඒක නිසා
අපිට මේ ගැන කියල දෙන්න හිතුනා.ෆේස්බුක් පාවිච්චි කරන අපේ යාලුවන්ට හුඟක්
ප්රයෝජනවත් වෙයි.
►මෙන්න කෙටි නිර්වචනයක් මේ ගැන,
►Facebook pokes භාවිතා කරන්නෙක් විවිධ හේතූන් මත (උදා:-Hello කීමට,අවධානය දිනා ගැනීමට ) තවත් Facebook භාවිතා කරන්නෙකු Poke කරයි.
ඔයා කවුරුහරි පෝක් කළොත් එයාට notification එකක් යනවා.ඔයා poke කළා කියලා.
►ඇතැම් අයට මේක කරදරයක් හන්ද Pokes ගැන දන්න ඒ වගේම ඒක කරදරයක් අය Pokes
Block කරලයි තියෙන්නේ.ඔයාටත් ඕන නම් වෙන වෙන අය ඔයාව Poke කරන එක නවත්තන්න
ඕනෙනම් එයාව block කරන්න ඕනේ..
►►තවත් කෙනෙක්ව Poke කරන්නේ කොහොමද?
►ඔයාට Poke කරන්න ඕන කෙනාගේ Account එකට ගිහින් මේ විදියට කරන්න.
cover photo එකට යටින් message button එකට දකුණු පැත්තෙන් තියෙන තිත් තුනක් වගේ බට්න් එක ක්ලික් කළාම එයා පෝක් කරන්න පුලුවන්.
►►Poke කරන එක නවත්තන්නේ කොහොමද?
►කොටින්ම කියුවොත් Poke කරන එක නවත්තන්න තියෙන එකම ක්රමේ ඔයාව Poke කර කර
කරදර කරන කෙනාව Block කරන එක ඒක ඉතින් දැනටමත් දන්නවා ඇති.ඒත් දන්නේ නැති
කට්ටිය ඉන්නවනම් මෙන්න.
►ඉබි ලොක් ලකුණ උඩ Click කරල How do I stop someone from bothering me කියන
එක Click කරල ඔයාට Block කරන්න ඕන කෙනාගේ Name එක හරි E-mail එක හරි
දෙන්න.
►ඔයාට ආපු සේරම Pokes බලන්නේ මෙහෙමයි.
Facebook Account එකට Log වෙලා මෙන්න මේ Address එකෙන් Poke Page එකට යන්න පුලුවන්.එතනින් යවපු Pokes බලාගන්නත් පුලුවන්.
www.facebook.com/pokes
►දැන් පොඩි අදහසක් එන්න ඇති.ඔයාට වෙන කෙනෙක්ව Poke කරන්න ඕන නම් මේ විදියට
කරන්න.මේකෙ තියෙන වැදගත්කම තමයි Friendsලව වගේම Friend නොවන අය පවා Poke
කරන්න පුලුවන්.
No comments:
Post a Comment