Sunday, August 17, 2014

ID NUMBER එකෙන් birthday එක හොයන්න දන්නවද...???


මේකත් ඔයාලට වැදගත් වෙන පුංචි sortwere එකක්. මෙකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි.මේක ලංකාවේ අපේ කොල්ලේකුගේ වැඩක්. මේක 396kb  විතරයි.
මේක install කරන්න ඔනී නෑ ඩබල් click කරම ඇති මේක අනිවාර්යයෙන් ඔයාලට වැදගත් වෙයි. මේක downlode කරගෙන මතක ඇතුව comment එකකුත් දාගෙනම යන්න..

මෙතනින් බාගන්න


softwaer නිර්මාණය: පසන් රාජිත විජේසේකර