Sunday, August 31, 2014

► පරිගණකයේ ඇති එක සමාන Files ඉවත් කරන මෘදුකාංගයක්.

►අද කාලේ Computer එකක් ගත්තොත් කොච්චර නම් කියල Files ඇත්ද?මේ Files කොච්චරද කීවොත් අපිට ඒවා හරි පිළිවෙලට තියාගන්න බැරි තරමටම ගොඩ ගැහිලානේ.මේ නිසා අපේ Hard Disk එකේ ඉඩත් ඇහිරෙනවා.

මේ ප්‍රශ්නේ ගොඩක් එන්නේ සිංදු Hard Disk එකේ අම්බානකට Save කරන් ඉන්න අයට තමයි.මොකද එකම සිංදුව නම් කිහිපයකින් දෙතැනක තියෙන්න පුලුවන්නේ.මේ වගේ සිද්ධි ඔයාලටත් ඕන තරම් වෙලා ඇති.
ඔන්න ඔය ප්‍රශ්නෙට මුහුණ දීපු අයට අද අපි මේ ලබා දෙන මෘදුකාංගය ඉතාමත් වැදගත් වේවි.මේ Software එකෙන් එකවගේ ඒ කියන්නේ Duplicate Files හොයලා දෙනවා.ඊට පස්සේ ඔයාලට පුලුවන් ඒ Files Software එක භාවිතයෙන් අයින් කරගන්න.නැත්නම් Move කරන්න නැත්නම් Recycle bin එකට යවන්න.දැන් තේරෙනවා ඇතිනේ මේකේ තියෙන වැදගත්කම.පහළින් Software එක Download කරගන්න.

►Software එකත් එක්ක Crack එක දීල ඇති.Crack එක Use කරන විදිය බලන්න Readme File එක කියවන්න.
http://www.safeandfreefiles.com/duplicate-file-remover-3-5-copy-jpeg-full-download-with-crack/

No comments:

Post a Comment